බබෙක් හදන්නෙ මෙහෙම කරලා

බබාලා හම්බවෙන්නේ කොහොමද තාත්තී...!
මෙහෙම ඇහුව ඇමරිකන් ජාතික හත් හැවිරිදි දියනියට තාත්තා තම ජංගම දුරකතනයෙ තිබූ ඡායා රූප පෙලකින් තම දියණියට එය අපූරුවට පහදා දී තිබෙනවා..
පොඩි කාලේ මෙහෙම හිතුව උන් ඉන්නවනං ශෙයා කරන් යන්න.. 
ඕං ඔහොමයි පුතේ උනේ...
අපේ තව දේවල් බලන්න මුල් පිටුවට පිවිසෙන්න..

Comments